Tuesday, October 12, 2010

The Iron Giant



අද මුලින්ම දෙන්නෙ Movie එකක්. මේකෙ නම The Iron Giant. මේ කතාව නිකුත් වෙලා තියෙන්නෙ 1999 වසරේ අගෝස්තු මාසෙදි. ඒ වගේම මේ කතාව මිනිත්තු 86ක පමණ කාලයක් තියෙනව. ප්‍රධාන චරිත වශයෙන් ඉන්නෙ ලොකු රොබෝ කෙනෙකුයි Hogarth කියල ලමයෙකුයි. ඒ වගේම මේක Warner Brothers සමාගමේ බෙදා හැරීමක්.

Tuesday, October 5, 2010

Monster House



Saturday, October 2, 2010

Bugs Life


Friday, October 1, 2010

Bolt

අද ඉදන් මම මගෙ Blog එක පටන් ගන්නවා.