

අද මුලින්ම දෙන්නෙ Movie එකක්. මේකෙ නම The Iron Giant. මේ කතාව නිකුත් වෙලා තියෙන්නෙ 1999 වසරේ අගෝස්තු මාසෙදි. ඒ වගේම මේ කතාව මිනිත්තු 86ක පමණ කාලයක් තියෙනව. ප්‍රධාන චරිත වශයෙන් ඉන්නෙ ලොකු රොබෝ කෙනෙකුයි Hogarth කියල ලමයෙකුයි. ඒ වගේම මේක Warner Brothers සමාගමේ බෙදා හැරීමක්.






